Sunday, February 17, 2019

Pirates of the Caribbean 5 : Dead Men Tell No Tales

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  05 :- 
               මියගියවුන් කතන්දර නොකියයි 

              Related image

     Google භාවිත කරන්නන්ගේ 92% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  6.6/10 තරම් වූ අගයක් ලැබී තිබෙනවා..

         "...ජැක් තරුණ කාලයේ ඔහු විසින් යක්ෂයාගේ ත්‍රිකෝණයට යැවුණු කපිතාන් සල්සාර් හොල්මන් කරමින් කපිතාන් ජැක්ස් පැරෝව්ගෙන් පලිගැනීමට මාන බලමින් සිටින අතර විල් ටර්නර්ගේ පුතු කපිතාන් ජැක්ස් හා එක්ව ඩජ්මන් නැවේ ශාපයට හසු වූ තම පියාව ඉන් මුදවා ගැනීමට උත්සහ කරනවා..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
        
       Initial releaseMay 11, 2017 (Shanghai)

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    

       Image result for download

        Image result for back button             

No comments:

Post a Comment