Saturday, February 16, 2019

Pirates of the Caribbean 2 : Dead Man's Chest

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  02 :- 
                   මැරුණු මිනිසාගේ හදවත 

              Image result for pirates of the caribbean 2

     Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  7.3/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...පළමු චිත්‍රපටයේ මුහුදු කොල්ල කරුවෙක් වන කපිතාන් ජැක්ස් පැරෝව්ට පැන යාමට උදව් කල චෝදනාව යටතේ විල් සහ එලිසේබත්ව අත්අඩංගුවට ගන්නා අතර කපිතාන් ජැක්ස් පැරෝව්ගේ මාලිමාව තමන් වෙත රැගෙන පැමිණියහොත් ඔබලාට නිදහස ලබා දෙන බවට ඔවුන් විල් සමග ගිවිසුම් ගත වෙනවා..."


        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

                  
         මෙම  චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 29ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා..                   

Initial releaseJune 24, 2006 (USA)
Air dateJuly 7, 2006

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download
                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

    
       Image result for download

        Image result for back button

No comments:

Post a Comment