Sunday, February 17, 2019

Pirates of the Caribbean 5 : Dead Men Tell No Tales

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  05 :- 
               මියගියවුන් කතන්දර නොකියයි 

              Related image

     Google භාවිත කරන්නන්ගේ 92% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  6.6/10 තරම් වූ අගයක් ලැබී තිබෙනවා..

         "...ජැක් තරුණ කාලයේ ඔහු විසින් යක්ෂයාගේ ත්‍රිකෝණයට යැවුණු කපිතාන් සල්සාර් හොල්මන් කරමින් කපිතාන් ජැක්ස් පැරෝව්ගෙන් පලිගැනීමට මාන බලමින් සිටින අතර විල් ටර්නර්ගේ පුතු කපිතාන් ජැක්ස් හා එක්ව ඩජ්මන් නැවේ ශාපයට හසු වූ තම පියාව ඉන් මුදවා ගැනීමට උත්සහ කරනවා..."

        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

       Initial releaseMay 11, 2017 (Shanghai)

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

       Image result for download

        Image result for back button             

Pirates of the Caribbean 4 : On Stranger Tides

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  04 :- 
                   තාරුණ්‍යයේ උල්පත වෙතට 

              Image result for pirates of the caribbean 4

     Google භාවිත කරන්නන්ගේ 92% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  6.6/10 තරම් වූ අගයක් ලැබී තිබෙනවා..

         "...අපි හැමෝම දන්න කපිතාන් ජැක්ස් පැරෝව් මේ කතාවේදී අලුත්ම වැඩකට අත ගහලයි ඉන්නේ, ඒ තමයි තාරුණ්‍යයේ උල්පත වෙත යාම. අපි කලින් කතාවල දැකපු විල් සහ එලිසෙබත් මේ කතාවේ නැති උනත් අලුතින් චරිත කිහිපයක්ම මේ කතාවට එකතු වෙනවා. ඉතින් මොවුන්ට තාරුණ්‍යයේ උල්පත..."

        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

Initial releaseMay 7, 2011 (USA)
Box office1.046 billion USD
Budget410.6 million USD

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

       Image result for download

        Image result for back button             

Saturday, February 16, 2019

Pirates of the Caribbean 3 : At World's End

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  03 :- 
                   ලෝකයේ අවසානය තෙක් 

              Image result for pirates of the caribbean 3

     Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  7.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...කතාව පටන් ගන්නේ මුහුදු කොල්ලකරුවන්ට සහය දක්වන සැමට රජය විසින් මරණ දඩුවම නියම කිරීමෙනුයි. මේ අනුව විශාල පිරිසක් එල්ලා මරා දැමෙනවා. මින් බේරී සිටීමට සියලු මුහුදු කොල්ලකාර නායකයන් එකතු විය යුතු වුවත් කපිතාන් ජැක්ස් පැරෝව් නැතිව මේ කටයුත්ත කිරීමට නොහැකියි. මේ නිසා ඔහුගේ හිතමිතුරන් ඔහුව සොයාගෙන මරණයේ දිවයිනට යාත්‍රා කරනවා..."

        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

Initial releaseMay 19, 2007 (Anaheim)
Budget300 million USD
Box office963.4 million USD

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download

                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

       Image result for download

        Image result for back button

Pirates of the Caribbean 2 : Dead Man's Chest

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  02 :- 
                   මැරුණු මිනිසාගේ හදවත 

              Image result for pirates of the caribbean 2

     Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  7.3/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...පළමු චිත්‍රපටයේ මුහුදු කොල්ල කරුවෙක් වන කපිතාන් ජැක්ස් පැරෝව්ට පැන යාමට උදව් කල චෝදනාව යටතේ විල් සහ එලිසේබත්ව අත්අඩංගුවට ගන්නා අතර කපිතාන් ජැක්ස් පැරෝව්ගේ මාලිමාව තමන් වෙත රැගෙන පැමිණියහොත් ඔබලාට නිදහස ලබා දෙන බවට ඔවුන් විල් සමග ගිවිසුම් ගත වෙනවා..."

        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

         මෙම  චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 29ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා..                   

Initial releaseJune 24, 2006 (USA)
Air dateJuly 7, 2006

         චිත්‍රපටයේ  Torrent Link එක බාගත කර ගැනීමට 
               පහත Download බටනය Click කරන්න..

      Image result for download
                
                  සිංහල උපසිරසි බාගත කර ගැනීමට
           පහත Download බටනය Click කරන්න..

       Image result for download

        Image result for back button

Pirates of the Caribbean 1 : The Curse of the Black Pearl

කැරිබියන් මුහුදු කොල්ලකරුවෝ  01 :- 
                   කළු මුතු ඇටයේ ශාපය 

              Image result for pirates of the caribbean 1

     Google භාවිත කරන්නන්ගේ 95% මනාපය මෙම නිර්මාණයට හිමි වී ඇත.

           Pirates of the Caribbean  චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය මෙයයි. IMDB ශ්‍රේණිගත කිරීම්වල මෙම චිත්‍රපටය වෙනුවෙන්  8.0/10 තරම් වූ ඉහල අගයක් ලැබී තිබෙනවා..

         "...බොහෝ කලකට පෙර මුහුදු ගමනක් අතරතුර කුඩා ගැහැණු ළමයෙක් විනාශ වූ නැවකින් ඉතිරි වූ කුඩා පිරිමි ළමයෙක්ව දකිනවා..ඔහු සතුව ඇති එක්තරා වස්තුවක් ඇය ළඟ තබා ගන්නවා.. කාලය ගත වත්ම දැරිය බොහෝ පියකරු තරුණියක් බවට පත් වෙන අතර නගරයේ වරායට පැමිණෙන එක්තරා අදුරු පැහැති කොල්ලකරුවන්ගේ නැවක් මෙම තරුණිය පැහැරගනු ලබනවා..මේ වන විටත් කුඩා කල පිරිමි දරුවාගෙන් ලබා ගත් වස්තුව ඇය සතුව තිබෙනවා..."

        මින් ඉදිරියට සිදුවන්නේ මොකක්ද කියල බලන්න ඕනි නම් පහත Download බටනය Click කර චිත්‍රපටයේ  Torrent Link එක ඉතා ආරක්ෂාකාරී ලෙස බාගත කර ගැනීමට දැන් ඔයාලට පුළුවන්..

         ලොව හොදම චිත්‍රපට නාමකරණයේ  234 වෙනි තැන ලබා ඇති මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන 5ක් ඇතුළු තවත් සම්මාන 68කට නිර්දේශ වී සම්මාන 26ක් දිනාගැනීමට සමත් වී තිබෙනවා..

Initial releaseJune 28, 2003 (USA)
Budget140 million USD